Clothing colors and personality types-අවස්ථාව අනුව ඇඳුමේ පාට තෝරාගමු
By Avishka Asath - March 29, 2019
1.රතු පාට
නමුත් කාන්තාවන්ට පිරිමින්ගේ අවධානය යොමු කර ගැනීමට අවශ්ය වන විට රතු ඇඳීමෙන් ප්රයෝජනයක් ගත හැකිද?
නිසැකවම ඔව්,පිරිමින් රතු පැහැය පැළඳ සිටින කනතාවන්ට වැඩි ආකර්ෂණයක් ඇති බව පර්යේෂණය මගින් පෙන්වා දී ඇත.
අන්තර්ජාලයේ කර ඇති සමීක්ෂණයකට අනුව කාන්තාවන් පෙම් හමුවකට (dating) යන විට රතු පාට අදෙමේ වැඩි සම්බවිතාවක් ඇති බව පෙනී ගොස් ඇත.
කාන්තා ඔබට ඔබගේ පෙම්වතාගේ වැඩි අවදානයක් ලබා ගැනීමට රතු පාට ප්රෝජෝජනයට ගත හැක.
රතු ඇඳුමෙන් සැරසුණු අය ඔවුන්ගේ හැඟීම් මුදාහරින අතර ආක්රමණශීලී, බලසම්පන්න සහ ඉක්මන් බවක් පෙන්නුම් කරන බැවින්
සම්මුඛ පරීක්ෂන(job interview) වලට යාමීදී මෙම වර්ණයෙන් ඈත් වීම හොඳය.
2.නිල් පාට
නිල් පැහැති ඇඳුම් වලින් නැවුම් බව, සාමය සහ පක්ෂපාතීත්වය පෙන්වයි.
නිල් පැහැට බොහෝ කාන්තාව කැමති අතර එමනිසා බොහෝ විට දැඩි ආකර්ෂණීයක් දිනාගැනීමට ඔබට හැකි වනු ලැබේ .
සම්මුඛ පරීක්ෂන(job interview) වලට සහභාගි වන විට, සන්සුන් බව , විශ්වාසය සහ ආරක්ෂාව නිරූපනය කරන අතර navy blue තෝරාගන්න.
3.සුදු සහ කළු පාට
සරල බව, නිරවද්යතාව හා යහපත්කම පෙන්නුම් කරයි එමනිසා ගැහැණු පිරිමි දෙගොල්ලොටම,සම්මුඛ පරීක්ෂන(job interview) වලට සහභාගි වන විට සුදුසු වේ .
4.රෝස පාට
රෝස පාට කාන්තාවන් අතර ඉතා ජනප්‍රිය වර්ණයක් වේ
සැබැවින්ම අප සියලු දෙනාටම රෝස පාට පිළිබද දැනුවත්ව සිටින අතර ඇත්ත වශයෙන්ම එය ආදරවන්තයින්ගේ සහ සන්තෝෂය සමඟ සම්බන්ධ වී තිබේ. රෝස ඉතා ඇසට ප්‍රිය වේ ,එබැවින් ඔබට අවශ්ය ඕනෑම වෙලාවක එය භාවිතා කළ හැකිය. එහි ආදර බර ස්වරුපය නිසා පෙම් හමුවකට(dating) රෝස හොඳ වර්නයකි.
5.තැඹිලි පාට
රතු පාට මෙන් තැඹිලි අවධානය යොමු කර ගැනීමට භවිතා කර හැක . නමුත් රතු පාට මෙන් නොව, එය ටිකක් රතු මෙන් තියුණු නොවේ . තැඹිලි, ධනාත්මක, ශක්තිජනක පෙනුමක් ඔබ තුල පෙන්වීමට් උපකාරී වනු ඇත.
තව දුරටත් රතු පාට ගැන විස්තර දනගින්මටread more
Color matching විස්තර දැනගැනීමටread more
0 comments