aluth avurudu litha 2019

By Avishka Asath - April 07, 2019
නවසද බැලීම  අභිනව චන්ද්‍ර වර්ෂය සදහා අප්‍රේල් මස 07 වන ඉරිදා දින ද අභිනව සුර්ය වර්ෂය සදහා මැයි මස 09 වන බ්‍රහස්පතින්දා දින ද නව සද බැලීම මැනවි පරණ අවුරද්ද සදහා ස්නානය  අප්‍රේල් මස 13 වෙනි සෙනසුරාදා දින නුගපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය මැනවි. අලුත් අවුරුදු උදාව  අප්‍රේල් මස 14වෙනි ඉරිදා දින අපර භාග 02.09ට සිංහල අලුත් අවුරුද්ද උදා වේ. පුණය කාලය ...

Continue Reading

  • Share: