Traveling Bambarawana-බඹරවාන By Avishka Asath - April 01, 2019 බඹරවාන හිනිදුම, සිංහරාජයට ආසන්නව මායිම්ව පිහිටා ඇති අතර කොළබ සිට පැමිණෙනවා නම් දක්ෂිණ අදිවීගි මාර්ගයේ කුරුදුගහ හැතැක්ම (exit), ඇල්පිටිය , පිටිගල හරහා ගමන් කර හැක. කුරුදුගහ සිට බඹරවාන යාමට (40min -1h) පමණ කාලයක් ගත වේ. කදු බැවුම් සිහිත ඉතා අලංකාර පරිසරයක සුන්දරත්වය විදගන්න ඔබත් ගිහින් එන්න ... වැදගත් ඔබ ගෙනියන පොලිතින් අහාර පාන නිසි ලෙස බැහැර කරන්න වග ගන්න . චායා රූප පමණක් අරන් එන්න චායාරූප කිහිපයක් පහතින් (date-2019/03/31) ඔබට වැඩිදුර දෙයක් දැනගැනීමට comment කරන්න. 0 Comments Share: