විද්‍යත්මක ක්‍රමය-vidyathmaka kramaya- ( Scientific method)
By Avishka Asath - March 19, 2019
අපේ වැඩසටහන් මාලාවේ පළමු පියවරේ දී මම කියලා දෙන්නේ විශේෂ දෙයක් ගැන, මම ඔයාලට අද කියලා දෙන්නේ විද්‍යාත්මක ක්‍රමය ගැන, විද්‍යාව ගැන ඉගෙන ගන්නා අපි හැමෝම විද්‍යාත්මක ක්‍රමය ගැන දැනගෙන සිටිය යුතුමයි . ඇයි අපි විද්‍යාත්මක ක්‍රමය ගැන දැනගන්න ඕන වෙන්නේ? විද්‍යාත්මක ක්‍රමය ඉගැනීමෙන් අපි යමක් අධ්‍යනය කලයුතු නිවැරදි ක්‍රමවේදය අපට දැනගන්න ලැබෙනවා. ඒ වගේම අපේ ජීවිතයේ දී එන ගැටලුවලට මුහුණ දෙන විදිහ ...