­
­

Bambarawana-බඹරවාන

By Avishka Asath - April 01, 2019

බඹරවාන 

හිනිදුම, සිංහරාජයට ආසන්නව  මායිම්ව පිහිටා ඇති අතර  කොළබ සිට පැමිණෙනවා නම් දක්ෂිණ අදිවීගි මාර්ගයේ කුරුදුගහ හැතැක්ම (exit), ඇල්පිටිය , පිටිගල හරහා ගමන් කර හැක.

කුරුදුගහ සිට බඹරවාන යාමට (40min -1h)  පමණ කාලයක් ගත වේ.



කදු බැවුම් සිහිත ඉතා අලංකාර පරිසරයක සුන්දරත්වය විදගන්න ඔබත් ගිහින්  එන්න ...

වැදගත් 
  •  ඔබ ගෙනියන පොලිතින් අහාර පාන නිසි ලෙස බැහැර කරන්න වග  ගන්න .
  • චායා රූප පමණක් අරන් එන්න





චායාරූප කිහිපයක් පහතින් (date-2019/03/31)











ඔබට වැඩිදුර දෙයක් දැනගැනීමට  comment කරන්න.

  • Share:

You Might Also Like

0 comments