Let's save 50% of fuel.-50%ක් ඉන්ධන ඉතුරු කරගමු.

By Avishka Asath - April 11, 2019

1.ගමන් බිමන් සැලසුමකට අනුව යොදාගැනීම 

sinhala,sinhala review,sinhala vehicle,sinhala car review,sinhala car reviews,in sinhala,sinhala vehicle reviews,sinhala car,car sinhala,vehicle,vitz sinhala,toyota sinhala,axia in sinhala,auto hub sinhala,seeyt car sinhala,vehicle lease,toyota 2018 sinhala,vehicle review,peradua axia sinhala,sri lanka,satharadesa,car seeyt sinahal,review,elakiri,car review,sri lanka vehicles


ඉන්ධන ඉතුරු කරගන්නවා කියූ සැනින් සෑම දෙනාගේම අවධානය යොමුවන්නේ වාහනය තාක්ෂණික පැත්තට පමණයි. නමුත් අපගේ ගමන් බිමන් සැලසුමකට අනුව යොදා ගැනීම අපට වඩා වැඩි ඉන්ධන ඉතිරියක් අත්කර දීමට සමත් වෙනවා ..
 උදාහරණයක් විදිහට ඔෆිස් එකට යන එක ෂොපින් යන එක බැංකුවට යන එක එකම අවස්ථාවකදී අපිට යොදාගන්න පුළුවන් නම් නම් ඒකෙන් ඉන්ධන ගොඩක් ඉතුරු කර ගන්න පුලුවන්  
දිගු කාලයක් මේ ආකාරයට ගණන් හදා බැලුවොත් ඔබට අපට හිතාගත නොහැකි තරම් ඉන්ධන ඉතිරියක් ඔබට ඔබට දැකගත හැක.


2.ට්‍රැෆික් මඟහැර ගමන් කිරීම  

satharadesa,Save up to 50% fuel,fuel

ඉන්ධන නාස්ති වන ප්‍රධාන ක්‍රමයක් තමා ට්‍රැෆික් කියන්නේ අපි ගමන් බිමන් යනකොට ට්‍රැෆික් වෙලාවල් පාස් කරල යන්න පුළුවන් නං අපිට ගොඩක් ඉන්ධන ඉතුරු කර ගන්න පුලුවන් .අපිට මේ සදහා google map ට්‍රැෆික් අඩු පහසුවෙන්ම ගමන්කර හැකි මාර්ගය 

3.A/C controlling system එක හරියට use කරන්න 

අලුතෙන් එන වාහන වල automatic ඒසී control controling system එකක් තියෙනවා.බොහෝ දෙනෙක් මේක හරියට use කරන්නේ කොහොමද කියලා දන්නේ නෑ .සාමාන්‍යයෙන් 27c ,26c පමන අගයක් දමා auto moodඑකේ තියන විට මෙම පද්ධතිය මගින් වහනයෙ cabin එකේ උෂ්ණත්වය එකම අගයක පවත්වා ගනියි 
තවද air circulation 1 recirculation mood එකට දා ගන්න එමගින් වහනයේ cabin 1 ඉක්මනින් coolවේ. නමුත් දිගටම දාගෙන යන්න එපා o2 මට්ටම පහල යාම නිසා නිදි මත ගතියක් ඒමට පුලුවන් . 
තව carten, heat rejection stickers use කරන්න.වාහනය අව්වෙ නවත්තල තිබිලා ගොඩක් රත් වෙලානම්.. වීදුරු ටික දුරක් යනකන් පහත් කරන් යන්න.එමගින් cabin එකේ උෂ්ණත්වය  ඉක්මනින් ඉවත් වේලා යනවා.  

4.වාහනයේ ටයර් වලට නියමිත ප්‍රමානයට  හුලන් ගැසීම. 


වාහනයේ නියමිත ප්‍රමාණයට හුලන් නොතිබීමෙන්,ඉන්ධන වගෙම tire waste එකත් ගොඩක් වැඩි වෙන්වා. 

5.වාහනය  brake හා accelerate කරන විට.

වාහනය එකවර accelerate කරන විට ඉන්ධන වැඩිපුර වැය වේ වගේම brake කල විට නැවත accelerate කිරිමට සිදු වේ..එම නිසා එකාකරී වේගයක් පවත්වා ගැනීම(60kmh-70kmh) සහ පාරේ ඉදිරිය ගැන කල්පනා වෙන් දාවන කිරීමෙන් .. මෙය මග හරවා ගත හැ. 

6.අනවශ්‍ය බර ඉවත් කිරීම 

වාහනයේ ඇති අනවශ්‍ය බර දේවල්  ඉවත් කිරීම මගින් දිගුකාලින විශාල ඉන්ධන ඉතිරියක් සිදුවේ.
 සමහර විට වාහනයේ බර පටවාගෙන. බාන්න කම්මැලි කමේ ගමන් බිමන් යාම නොකල උතුය. 
තවද වාහනයේ  tire size වෙනසි කිරීම හා විවිධ modification කිරීම, මගින් ඉන්ධන කර්‍යක්ශම තාවය අඩු වේ. 

ඔබත් මේ කරුණු ගැන වැඩිපුර අවදානයක් දෙන්න.. මේ ලිපිය මගින් ඔබ දෙයක් ලබා ගත්ත නම.. පහත button එකෙන්  fb share කරන්න

මෙවැනි ලිපි දාපු ගමන් දැනගන්න අපේ fb page 1ක like කරන්න


  • Share:

You Might Also Like

0 comments