­
­

Let's save 50% of fuel.-50%ක් ඉන්ධන ඉතුරු කරගමු.

By Avishka Asath - April 11, 2019
1.ගමන් බිමන් සැලසුමකට අනුව යොදාගැනීම  ඉන්ධන ඉතුරු කරගන්නවා කියූ සැනින් සෑම දෙනාගේම අවධානය යොමුවන්නේ වාහනය තාක්ෂණික පැත්තට පමණයි. නමුත් අපගේ ගමන් බිමන් සැලසුමකට අනුව යොදා ගැනීම අපට වඩා වැඩි ඉන්ධන ඉතිරියක් අත්කර දීමට සමත් වෙනවා ..  උදාහරණයක් විදිහට ඔෆිස් එකට යන එක ෂොපින් යන එක බැංකුවට යන එක එකම අවස්ථාවකදී අපිට යොදාගන්න පුළුවන් නම් නම් ඒකෙන් ඉන්ධන ගොඩක් ඉතුරු කර ගන්න පුලුවන්   දිගු කාලයක්...

Continue Reading

  • Share: